මේව දැම්මොත් කැරපොත්තො ඔබගේ ගෙදර දකිනකොටත් දුවයි How to get rid of cockroaches
Like කරන අයට
share කරන අයට
subscribe කරන අයට
Thank you very much
Landscape Designer in Sri lanka – ලස්සනට ගෙවත්ත නිර්මාණය කර ගැනීමට
youtube –
වර්ග අඩි 2000 යි. එලියෙ වගේ 5ස් ගුණයක් අස්වැන්න.sri lanka green house company
Business නැද්ද ? සේවකයො ගන්න ඕනෙ නෑ – සල්ලි මවන කෘෂි ව්‍යාපාරයක් පටන්ගමු Green House
මී ප්‍රශ්නයට ක්ෂණික විසඳුම. මීයො තියා ලේනෙක්වත් එන්නෙ නෑ how to get rid of rats without killing
කිසිම සේවකයෙක් නෑ පර්චස් 50 ක කරල් පිරිච්ච පැල පර්චස් 7කින්. polytunnel sri lanka
gemiyaගැමියා subscribe කර සීනු ලකුන ඔබන්න
ඔබ වෙනස් විදිහකට වගා කරන කෙනෙක්ද? රටටම ඔබේ වගාව පෙන්වමුද ? අමතන්න
For Sponsor videos – 0771558200 (Advertisements)
🌸 මේක වෙන youtube chanel එකක් subscribe කරන්න . ඔයාට වැදගත් – Thanks a lot 🙏🏾
🌸 Garden.lk Best garden design company in Sri lanka | Gewathu Alankaranaya
🌸 Garden.lk – Landscaping – garden – sri lanka 0719775775
—————————————–
🌱ගැමියා කාබනික වගාව – Use Banana Stems for Organic Farming
🌱 ඔයා මෙහෙම compost හැදුවොත් බලා ඉන්නකොට පැල වැවෙනවා how to make compost at home
🌱 කොලඹ කොස් වවන්න බැරිද – අඩි 4 ගෙඩිත් තියනව How to layer Jack tree in colombo
🌱 සමහර ගස් ඔයාට ගෙඩි දෙන්නෙ නැද්ද ? ගෙඩි ගමුද ? Jambu Fruit Plant
🌱 ගස්ලබු අතු පැල කරමුද Grafting And Air Layering Papaya Trees පැපොල් වගාව
🌸 Garden.lk වේයන් මර්දනයට පාරම්පරික රහස් වට්ටොරු Tips for Preventing Termite Infestation
🌸 Garden.lk ඔයාටත් ගොළුබෙලි ප්‍රශ්ණයද 100% guaranteed solution for snail
🌸 Garden.lk අත්තක් මුල් ඇද්දවීම Tree Branch Layer
🌸 Garden.lk Peanut butter fruit – දියවැදඩියාවට
🌸 Garden.lk Pumpkin Pollination මල් පරාගනය
🌸 Garden.lk how to use grafting tool DIY
🌱 ඔයාගෙ වගා ගැටලු ගැමියගෙන් අහමු – වස විසෙන් තොර කාබනික ගොවිතැන # Just Ask! by Gemiya – Q&A 01
🌱 වස විස නැති කාබනික බඩ ඉරිගු වගාව 🌽 how to grow sweet corn – gamiya
🌱 ආයෙනම් මුකුණුවැකන්න කියල කිබුල්වැන්නට ඔයා රැවටෙන එකක් නෑ gamiya Mukunuwenna wagawa
🌱 අමාරුවෙන් හදාගත්ත එලවලු හොරෙන් කෑවෙ කවුද ? how to protect vegetables from birds සුළං ටකය
මස්සො අරින්නෙ කොහොමද
Ane ape wahala thiyena gedarat wwulongen harima karadaray. Wisadumak kiyannako.
හොඳ යි
Thank you so much.
පිටරට ඉන්න කොට හොය හොයා ගන්න පුළුවන් කරපිංචා විතරයි…කරපිංචා දෙහි විතරක් ඇති ද……මහත්මයා
believe s keyanne dawalkuruduwalatada
hunantath alawana kramayak kiyanna
Beyleaf naa.
Mama kal pipichcha ko pathipalana
. බල්ලන් නිවසට පැමිණීම නවතාලන්න හැකි ක්‍රමයක් කියලා දෙන්න දෙවි පිහිටයි
කුම් එලවන්න ලොසි දෙයක් කියන්න උබතුමා
ගින් දාන්න නම් බෑ මරලා දානවා
Ane hunanata bithrhara katu dala.balanahitiya..eke uda u inne
පම්පෝරි වැඩියි ……
Very good
මං නම් දැක්ක ගමන් සෙරෙප්පුවක් අරන් දෙනව මැරෙන්නම
ගෙදර පාවිච්චි කරන් නැති කාබරෙකට වවුලො එනව.දන්න කෙනෙක් විසදුමක් කියන්ඩකො
මම කරන්නේ ෂොට් එක දෙනවා. කැරපොත්තන්ට ස්ප්‍රේ එකක් කඩේ තියනවා මොටින් වගේ බ්‍රැනඩ් වලින් ගන්න පුළුවන්. එක සැරයක් එක තැනකට ස්ප්‍රේ කරාම සතියකට ප්‍රමානවත්… යන එන අය මැරිලා වැටිලා ඉන්නවා තමන්ට බලා ගන්න පුළුවන්….
Pls give some advice on how to control moles . Uru meeya
මැස්සන් පලවා හැරීම මට කුමක් කරන්නද කරුනාකර වැඩ සටහනකින් දන්වන්න පුලුවන් ද
කුවයිටිවල. කැරපොත්තෝ එනව. හරි බයයි ගුලක් අැරියම එතන. තුන හතරක් මම බැනුමි අහනව. මරන්නත් බයයි
මේ තියෙන්නෙ කැරපොත්තාට වැඩක්
අනෙ මගෙ ගෙදර ට කලවෙද්දන් එනවා මොකද කරන්න ඔනෙ
Very good
ඔබ තුමාට පුළුවන් නමි , රාත්‍රි කාලයේ නිවසට උගුඩුවන් එනඑක් නවතතන්න ක්‍රමයක් කියල දෙන්න,
Bay leaf, දෙහි ගෙඩියක්, මෝරපු තේ කොළ කිහිපයක්,කුප්පමේනියා, කරපින්චා කොළ කිහිපයක් ගන්න
ඔබට සොයා ගන්න පුළුවන් මේවා වලින් හැකි සැම දේම යොදලා blend කරගෙන එකෙන් ඉස්ම අරන් බෝතලයකට දාලා spary කරන්න, දෙහි ඉස්ම දාන්න අනිවාර්යෙන්.
හොද video එකක්